By investing with us, you acknowledge that your funds are used for the development and expansion of our IT infrastructures, SaaS platforms, and digital marketing services. This is a partnership in our business growth.
Investors are eligible for a fixed 10% monthly return on their principal investment. Profits are calculated monthly and credited to your digital wallet within the system.
All investors are required to provide accurate personal details (NIC and Bank info). Any fraudulent activity will result in immediate account suspension and legal action under Sri Lankan law.
අප සමඟ සිදුකරන ඔබගේ ආයෝජනයන් අපගේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් (IT Infrastructure), මෘදුකාංග පද්ධති (SaaS) සහ ඩිජිටල් වෙළඳ දැන්වීම් සේවා දියුණු කිරීම සඳහා යොදාගනු ලබයි. මෙය අපගේ ව්‍යාපාරික වර්ධනයේ හවුල්කාරිත්වයකි.
ඔබගේ ආයෝජනය සඳහා සෑම මසකම 10% ක ස්ථාවර මාසික ප්‍රතිලාභයක් හිමිවේ. මෙම ලාභය මාසිකව ගණනය කර ඔබගේ පද්ධතිය තුළ ඇති Wallet එකට බැර කරනු ලබයි.
ලියාපදිංචි වීමේදී ඔබගේ නිවැරදි තොරතුරු (හැඳුනුම්පත් අංකය සහ බැංකු විස්තර) ලබා දීම අනිවාර්ය වේ. කිසියම් වංචනික ක්‍රියාවක් සිදුකළහොත් ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබේ.